2012/04/04

උමතු වූ සැටි


එක් සිනහවක් ළඟ
හිත වාවනු නොහැකිව
උමතු වූ සැටි

හද නතරව මොහොතක්
මට මාව අමතක කලේ
සිහිනෙන් පවා ඇවිත්
හිත ලඟ සක්මන් කලේ

හැම
සුසුමකම නැවතිලා
ඔබ නම සටහන් කලේ
ජීවිතය ගීතයක් කරමින්
තාලයට ගායනා කලේ

එක්
සිනහවක් ළඟ
හිත වාවනු නොහැකිව
උමතු වූ සැටි

1 comment: