2012/04/04

තොප තවත් මට එපා


සිහිනෙන් එන්නෙපා
මා හඬවන්නෙපා
මට වද දෙන්නෙපා
ආයෙත් එන්නෙපා
මතකයෙන් නම කපා
නොයිද  තව තැප තැපා
යන්න වෙන අත් පතා
තොප තවත් මට එපා

No comments:

Post a Comment