2012/04/18

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි!

වැහි වලාවක
වෙලී පැටලී
මා හෙලූ
කඳුලු බිඳු
රැවටුනා ඔබ
ඒ වැහි බිඳු කියා
දැන් ඉතින් කම් නැත
උදයේ පිපි පිනි බිඳුත්
වියැකෙන්න ලඟයි
ප්‍රමාදය
පසුතැවිල්ලට හේතුවයි!

No comments:

Post a Comment