2014/01/21

පියාඹති

ඉක්බිති
පියාඹති
තටු කැපූ
කුරුල්ලෝ!!!

අහස නීල වර්ණ නොවෙද?

අහස නීල වර්ණ නොවෙද?
විසල් අහස දෙස බලා සිටින්නෙමි
කාල වර්ණ කලේ කවුරුද
නැත්නම් මා අන්ධ වීද?
මායාවකි මා වටා
සිතා ගත නොහෙකී
මා අන්ධ කලේ කවුරුන්දෝ