2012/04/29

ඔබ මට හුරු පුරුදුයි

හීන් සීරුවට
ඇස් වලින්
හදවතට
ඉතින් හදවත
කියන්නෙ
ආත්මයට
ඔබ මට හුරු පුරුදුයි!!!

No comments:

Post a Comment