2012/04/04

නොව බාරී


නැත කාරී
නොව බාරී
යනු බේරී
සිත සීරී

නොවන සිරී
පෙම් අසිරී
දෙන්න බැරී
මා බිහිරී

No comments:

Post a Comment