2016/02/28

පිහිය

මම කරන්නෙ
කපන එක
කපන්න උදවු කරනව
කියන්නත් පුලුවන්
එහෙම කැපෙන අයට
රිදෙනවද කියලනම්
මම කවදාවත්
ඇහුවෙ නෑ


....පිහිය....

1 comment:

  1. ගොඩක් පිහි එහෙම හිතන්නැති නිසා තමා මේ ලෝකෙ මෙච්චර අසුන්දර..

    ReplyDelete