2016/02/28

හැකිද නවතන්න-ආදරය

සුන්බුන් අතරින්
මතුවුන
ආදරයේ
සුදු රෝස
අසයි
හැකිද
නවතන්න
ආදරය
වෙඩි උණ්ඩයකට
කම්නැත
අප
සිහින
මවන්නෙමු
අලුත් ලොවකට
හැකිද
නවතන්න
අපේ
සිහිනය
???

No comments:

Post a Comment