2016/02/07

ඉහලට නැගගෙන යනකොට තට්ටු
අන්ධ වෙනවා උන් දුටුවම තුට්ටු
ඡන්දෙ දුන්න ඔබ වෙනවා මට්ටු
මක් කොරන්නද තියන් කටේ පිට්ටු

උඩ බල බල ඉඳීද රට්ටු
පොකට් එකට නම් වෙනවා තට්ටු
විකුණන් කාපන් උඹෙ බඩු මුට්ටු
අහවල් වෙනසට තව පොඩ්ඩයි කිට්ටු



No comments:

Post a Comment