2016/02/28

අස්කරන්නට ගත්ත

අවුරුදු ගානක්
බලන් ඉඳල
ඔන්න ඔහෙ
නිකමට වගේ
අස්කරන්නට ගත්ත,

ඔලුවෙ තිබ්බ
මනස් ගාත
කොච්චරද කියනව නම්
පිලිවෙලක් කලේ ඉතින්
වැලි කැටයක් තරම්




No comments:

Post a Comment