2013/01/05

suicide කරමි


සිතිවිලි තනි වුන තැන
මතකය පමණක් ඉතිරිව
පණ අදින ආත්මයකට
ගිලිහෙන්න ඉඩදෙන්න
ත්‍රිමානයෙන් ද්විමානයට යමි!

1 comment:

  1. දිවිනසා ගැනීම.හොදයි.

    මෙකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.ලස්සන කවිය.

    ReplyDelete