2013/01/05

හිත මියෙන්නේ නම්


මංමුලාවී සැරිසරන්නෙමි
ඔබ අත් හැරි තැනින්
මගෙ සුසුම් මට හිමිද
හිත මියෙන්නේ නම් ඉතින්

1 comment:

  1. ඔබ යනුවෙන් හදුන්වා අත්තෙ ශරිරයි...

    මන්මුලාවී හසිරෙන්නෙමි යනුවෙන් කියා අත්තෙ,

    නොසිතු අවස්තාවක හදිස්සි මරනයට පත්වීමෙන් කම්පනයට හා දුකට පත්වු අශාවෙන් පිරි සිතක් ශරිරයෙන් වෙන්ව සෑම අත දිව යෑමයි...

    එසේ හෙම්බත් නොවු සිත නවතත් ජිවය ලබගෙන නවතත් පෙර කී ලෙස මන්මුලවේ...

    මෙය නවතින්නෙ සිත මිය ගිය දිනකයි... එනම් නිර්වානය අවබෝද කරගත් දිනයකයි කියා,

    තමන්ගෙ සුසුමත් සොබහදහමෙන් නයට ගත් අපිට තෙරෙන්නේ නෑ...

    ReplyDelete