2012/11/07

ඒ ඔහුගෙ හාදුවද


මදපවන
කියන්න
ඒ ඔහුගෙ හාදුවද
දෙනුනෙ මගෙ නලලතට
ඔබ ඇවිත් ගිය විටදි
වැහි බිඳුව
කියන්න
ඒ ඔහුගෙ හාදුවද
දැනුනෙ මගෙ අත්ල මත
ඔබ පතිත වූ විටදි

1 comment:

  1. lassanai.. habai mehema tiyeddi paalui wage.. enisa..

    සද මඩල
    කියන්න
    ඔබ සිසිල් නලලතද
    දෙනුනෙ මගෙ හාදුවට
    මා සිපගනිද්දි...

    වැහි බිඳුව
    කියන්න
    ඇගෙ සිසිල් අත්ලද
    දැනුනෙ මා අත්ල මත
    ඈ සිපගනිද්දි...

    ReplyDelete