2012/11/04

රික්තකයක!


කිසිවක් නැති
කිසිවෙක් නැති
සිතිවිලි නැති
තැන
හිත රික්තකයක!

2 comments:

  1. නිර්වානය!

    ReplyDelete
  2. ඔබ දක්ෂ නිර්වචන දක්වන්නෙක් චම්මො!

    ReplyDelete