2012/10/21

ආවෙ යාළුගෙ පුතු දකින්න


තෑගි ගොඩක් අරන් ආව
පුංචි පුතුට තෑගි දෙන්න
තාත්ත පුතේ තරහ වුනා
ඔය පුතාව මට නොදෙන්න
තාම අමනාපද ඔයා
පුතේ තාත්තගෙන් අහන්න
බොහෝ කාලයක් ගෙවිල ගියා
ආවෙ යාළුගෙ පුතු දකින්න
තාත්ත වගේම හිනා වෙනව
ලෝබයි මට බලන් ඉන්න
මගෙ දෝනිගෙ යාළු වෙලා
එනවද අපෙ ගෙදර යන්න



2 comments:

  1. Replies
    1. මම ලියපු කවි වලින් මගෙ හිත සසල කරන, දැඩි හැඟීමකින් ලිව්ව කවිය මේක පංචි! මට කියන්න තෙරෙන්නෙ නෑ! ඔයාට මගෙ හැඟීම තේරෙනව කියල මම හිතනව. I LOVE THIS! I MEAN THIS!

      Delete