2012/10/15

ඩාවින්චි රැවටිලාද?


එකම තැන
එකම විදිහට
ඉන්න බිත්තියක
එල්ලිලා
මෝනාලිසා
හිනාවෙනව
ඩාවින්චි
රැවටිලාද?

3 comments:

  1. නෑ නෑ...හැට හතරෙන් එකකට අහු වෙලා :P :ප් ලස්සන යාලු ..අදමයි මේ පැත්තේ අවේ ..ගොඩක් ලස්සන කවි තියනවා ...නියමයි ..

    ReplyDelete
  2. ස්තූතියි යාළුවා :) ආයෙත් අවිත් යන්න එන්න.

    ReplyDelete
  3. menna pilithuru kaviyak....

    එකම එක රුවක්
    පිටපත් ලක්ෂ ගණනක්
    සුන්දයිද ඇය?
    හිනැහෙනවාද ඇය?
    දුකකින්ද ඇය?
    කවුරු කසේ දකිනවද?
    අද වෙගේම එදත්
    ඩාවින්චිත්
    මොනාලිසාගේ මායමට
    රැවටුනාද?

    ReplyDelete