2012/09/19

පෙලයි හද සියුමැලි


සිහිල් රැලි
සෙවනැලි
තාම වෙලයි
සිතිවිලි
සුසුම් පොදි
සැලි සැලි
පෙලයි හද
සියුමැලි

4 comments:

  1. අගෙයි කව
    සඳ උත්පලාවි.. :)

    ReplyDelete
  2. එල එල අපෙ fd කෙල්ලට ජය

    ReplyDelete