2012/09/19

කට්ටෙන් එලියට එන්න ඕන


ඔන්න මම ආවා!!!!
කට්ටෙන් එලියට එන්න ඕන
අම්මෙ උණුහුම දෙන්න
මමත් ලස්සන පැටියෙක්
ලඟදිම එන්නම් ඔයා ගාවට
කවුද මේ තටටු දාන්නෙ?
අයියෝ මාව තාච්චියට වැටුන :(
අනේ අම්මෙ මේ උණුහුම නම් උහුලන්න බෑ!

2 comments:

  1. දෙයි හාමුදුරුවනේ...
    මම හි‍තුවෙ ඔයා
    පාම් බිත්තරයක් කියා
    සංසේචනය නොවූ ඩිම්බයකින් හැදුන

    මාවත් පිච්චෙනවා...
    මටත් උහුලන්න බෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම අලංකාර පිළිතුරක් මැඩම්!

      Delete