2012/03/19

අමාවක රැයකි දැන්

සඳ නේන රාත්‍රියේ
තරු අහසම පිසගෙන
ඝනදුර රජවෙලා
මුලු අහස පුරාවට
ප්‍රිය සබද
මම අහස නම්
සඳ නුඹ නොනැගෙන නිති
අමාවක රැයකි දැන්

2 comments:

  1. තනිකම,පාළුව පිරිච්ච , අදහස් ගොන්නක් , පේලි දෙක තුනකින්... ලස්සනයි අක්කියෝ! :)

    ReplyDelete
  2. හැබෑවටම දැනෙන දෙයක් වචන කරන්න ලෙසියිනෙ මල්ලි :)

    ReplyDelete