සඳ උත්පලාවී / Lily On Moon
මම හදවතට දැනෙන දේ ලියන්නෙමි මෙලෙසින් I'm writing what I feel
2013/02/17
ප්‍රේම කල්පනා
සුසුම් නැංවෙනා
තාලෙට ගැහෙන්නට වුනා
ප්‍රේම කල්පනා
මුසපත් ගීතයක් වුනා
කිඳුරු අංගනා
හද කිමිදෙන්නටම වුනා
නින්ද නැතිවුනා
දහසක් පැතුම් පිඹිදුනා
කිමිදුනා දුක පුරා හිත පාරලා
හිත් වෙරළ අයිනේ
මා තැනූ මාළිගා
රළ නැඟී යයි බිඳී
පිය සටහන් මකා
මං අතරමං වෙලා
මුහුදු පතුලට වෙලා
මිය යන්නදෝ ඔබ පතා
කිමිදුනා දුක පුරා
හිත පාරලා......
ආදරය
දැන් option ගොඩයි
original වගේමයි
ආදරය
made in China!
2013/02/08
මගෙ driving
වමට signal දාල
දකුනට හරවල
දඩ කොලයක්!
ඒත් මම
empty pocket!
ඔයාල දැක්කොත් කියනවද?
පොලිසිය දැන් හොයනව
නැති උන තැන ඇහුවත්
ඒක හරියටම මතක නෑ
ඔයාල දැක්කොත් කියනවද?
මගෙ "හිත" නැති වෙලා
.....අවසන්වරට හැඳ සිටියේ මෝඩයෙකුට නොවේ.......
අහසේ මංකොල්ලය
අහස
මංකොල්ල කෑ
උමතු මිනිසෙක්
තරු අර ගත්තත්
සඳ අමතක වෙලා ගිහින්!
ලස්සන
ඇය:
කැඩපත
මම ලස්සනද?
කැඩපත:
මට උබේ
හිත පෙන්නවන්න පුලුවන් නම්!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)