2015/07/09

පාට නැත

අනන්ත අහස පුරාවට
ඒක් හිස් පිටුවකි
චිත්‍රයක් අදින්නට
පාට සෙව්වෙමි
ඒත්
දේදුන්නක් පායා නැත!

No comments:

Post a Comment