2013/08/13

වැස්ස

ඉඩෝරයට වැහි වැටිලා
කර්කෂ පොළවම තෙමිලා
තණ බිස්සක මල් පිපිලා
දුටුවෙමි හීනෙක පෙනිලා

ඇස් ඇරලා බැලුවාම
හිස් අහසක් දුටුවාම
වළාකුලට බැනලාම
වැස්සේ නෑනේ තාම

1 comment:

  1. ඉඩෝරයට බැනලා ඵලක් නෑ.. වැහිනකන් පස ඇතුලට රිංග ගත්තු කූඹි ජනපද ටිකයි මාළුයි උරගයින් ටිකයි රැකගන්න.. වහිනකොට ඒ ඔක්කොමටම එලියට ඇවිත් නටයි.. ඒගැන විස්වාසයෙන් රස්නේ උහුලා ගමු..

    ReplyDelete