2015/02/19

අරමුණ

හබා යමි 
අරමුණ
හැබෑවත්
සිහිනයත්
යා කරනු පිණිස

ලියවෙන්නෙ නැති කතන්දර

ලියන්න හිතුනත්
ලියවෙන්නෙ නැති
කතන්දර

පොත් රාක්කෙ
ඉඩ මදිවෙයි
මතක ගබඩාවට දාල
දොර වැහුව

කාවො කාල තිබුනොතින්
හිත දොස්
කියාවිද?