ප්‍රශ්නාර්තය යන්න
නැවතීමේ තිත ඇවිත්
වාක්‍යය අගට
ඉතින්
උදෘතය කොමාවක් වෙලා
2013/06/16
2013/05/27
2013/05/04
මම දුප්පත්
ඉරි තැලුන බිත්තියක
සිදුරෙන් ගෙට එබෙන
සඳ එලිය මට හොඳයි
පහනත් නිවේ නම්
දුප්පත් කම දමා
තැම්බූ වතුර ටික
කහට උගුරක් වෙයන්
ඒත් කෝ සීනි දැන්
2013/04/16
සෙනෙහසේ හිම කැටය
සිහිල් හිම කැටය ඔබ
ලෝදිය වූ හද මඬලට පතිතව
නිවාලයි හද දවාලූ ගිනි
සෙනෙහසේ හිම කැටය ඔබ
2013/04/09
තෙපලනා ගිරවියේ
Subscribe to:
Posts (Atom)
