හමා එන්න සුළඟ ඔබ
රූන් පෙත්ත මම කරකැවෙන
පියාපත් නොකඩන්න
හමා යනවා නම් නැවත
2012/08/15
2012/08/12
කතා නොකරන බෝනික්කා
ලස්සන ඇස් කතා කරනවා
ගවුම් පොඩි ඇඳ හැඩ පෙන්වනවා
හුරතල් පාටට බලන් ඉන්නවා
මම නම් ඔයාට කතා කරනවා
මගෙ සයනයෙ ඔයත් ඉන්නවා
යන යන තැන මම අරගෙන යනවා
මම ආදරෙයි හැමදාම කියනවා
ඔයා ගොලුවෙක් වගේ ඉන්නවා
2012/08/10
මැරිල වත්ද
මැරිල වත්ද
හුස්ම වැටෙන්නෙත් නෑ
මම වහපෙව්ව
මගෙ හිත
දැන් ඉතින් හයර් එකට වත්
හිතක් හොයා ගන්නව
අඩුවට ගන්න තැනක්
ඔයාල දන්නවද???
.....දොර closed .......
හුස්ම වැටෙන්නෙත් නෑ
මම වහපෙව්ව
මගෙ හිත
දැන් ඉතින් හයර් එකට වත්
හිතක් හොයා ගන්නව
අඩුවට ගන්න තැනක්
ඔයාල දන්නවද???
.....දොර closed .......
මායාකරු ඔබයි
මායාකරු ඔබයි
මා නිද්‍රාවක හෙලූ
ස්වප්න දන්ව්වේ
ඔබ හා සැරි සැරුවා
මා නිද්‍රාවක හෙලූ
ස්වප්න දන්ව්වේ
ඔබ හා සැරි සැරුවා
මායාකරු ඔබයි
උන්මාදයෙන් මම
සිතිවිලි පැටලී
මත් වීලා උන්නා
උන්මාදයෙන් මම
සිතිවිලි පැටලී
මත් වීලා උන්නා
මායාකරු ඔබයි
මගෙ හිත කොනිත්තා
තුරුණු හැඟුමන්
උතුරා පිටාර ගැලුවා
මගෙ හිත කොනිත්තා
තුරුණු හැඟුමන්
උතුරා පිටාර ගැලුවා
හැමදාම
හීනයෙන් හැමදාම
එන්නෙපා රත්තරන්
මගෙ හිතට ඔබෙ මතක
තියෙනවා ඇතිතරන්
....මම හැමදාම හීනෙන් දකිනව.....
එන්නෙපා රත්තරන්
මගෙ හිතට ඔබෙ මතක
තියෙනවා ඇතිතරන්
....මම හැමදාම හීනෙන් දකිනව.....
2012/08/06
දිරා ගියා ආදරයක හතු පිපිලා
හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා
දිය බිංදු ඉසින්නට
අහස ඇයි හිතුවේ
සඳ රැස් පණ දේවි
කවුරුන්ද සිතුවේ
කොනහන්නෙ සාරයයි
ජීවයේ
හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා
දිය බිංදු ඉසින්නට
අහස ඇයි හිතුවේ
සඳ රැස් පණ දේවි
කවුරුන්ද සිතුවේ
කොනහන්නෙ සාරයයි
ජීවයේ
හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා
මගෙ හිත හතරැස්
මගෙ හිත
හතරැස්
Including ගල් පස්
සිතිවිලි නිදහස්
No entrance පෙම් අදහස්
Including ගල් පස්
සිතිවිලි නිදහස්
No entrance පෙම් අදහස්
......දොර closed......
Subscribe to:
Posts (Atom)