2015/10/26

දැන් රටේ ලෝකෙ

තාත්ත හිටියෙ මනෝ ලෝකෙ
අම්ම හිටියෙ හීන ලෝකෙ
අක්කට ඕනෙ ප්‍රේම ලෝකෙ
දන්නෙ නෑ අයිය මොන ලෝකෙ
ඒ හින්ද මට යන්න වුනා
.
.
.
දිව්‍යලෝකෙ!