2015/01/16

නෙත් වසා සිහිකරමි

හිනැහෙනවද ඔබ?
තාමත් ඉස්සර වගේ
සේපාලිකා මල් දුටුව සඳ සේ
නෙත් වසා සිහිකරමි
ඔය සිනා මුව මඬළ
..................
නෙතඟ සීතල මන්ද

ඔව්
මම රාධා නොවේ!